මීළඟ බිල්ල දේවානිද?

මාටින් නිමොලර් පියතුමාගේ කවිය නැවත නැවතත් මතකයට එනවා. එදා ජලගැලුම් නිම්නයේ වන සංහාරයට එරෙහි වුණ වනජීවී නිලධාරීන්ට අද අත්ව ඇති ඉරණම ගැන එදා බුකියේ කවි ගී ලියූ අය නොදන්නවා ඇත. එමෙන්ම අද දේවානිට බුකියේ කවි ගී ලියන්නවුන් හෙට දේවානි දංගෙඩියට ගෙනියන විට කුමක් කරනු ඇත්ද?

Continue reading මීළඟ බිල්ල දේවානිද?

කටින් බතල හිටවන්න කාටද බැරිද…

ඇත්තටම යම් රාජ්‍ය ආයතනය පවතින උපකරණ භාවිතයට ගන්න බැරි වුණාම, එම උපකරණ ගලවල බලල ගැටළු නිරීක්ෂණය කරන්න අදාල ආයතනයේ සේවකයින්ට හෝ පිරිසට හැකියාවක් නැහැ. එම භාණ්ඩ ගලවා හෝ වෙනස් කර ඇත්නම් බඩු වට්ටෝවේ (ඉන්වෙන්ට්‍රි) නම සඳහන් පුද්ගලයා (බඩු වට්ටෝරුව හරහා භාවිතයට භාණ්ඩ භාරගත් පුද්ගලයා) එම උපකරණවලට වගකිව යුතුයි. කාටවත් හිතුමතේට ආයතනයක උපකරණ ගලවන්න, හදන්න බැහැ.

Continue reading කටින් බතල හිටවන්න කාටද බැරිද…